දේශීය පුවත්

සිරිල් ගාමිණී පියතුමා විසින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන්ලා සමග ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධකම් පවත්වා ඇතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

එහෙත් සිරිල් ගාමිණී පියතුමා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අද(02) සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් පවසා සිටින්නේ කට උත්තර ලබාදීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වලක්වාලන ලෙස නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත් පෙත්සමක් ගොනු කරණු ලැබ ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More