රටපුරා ඉන්ධන හල් වල භූමිතෙල් ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් පාරිභෝගිකයින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල් භූමිතෙල් ලබාදීම සීමා කර ඇත.
එක් පාරිභෝගිකයකු වෙනුවෙන් භූමිතෙල් සීමිත ප‍්‍රමාණයක් පමණත් ලබා දෙමින් සිටියි.
ගෑස් මිල ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් භූමිතෙල් භාවිතයට යොමුවී ඇති නිසා භූමිතෙල් පෝලිම් මෙසේ ඇති වී ඇතැයි පිරවුම්හල් හිමියෝ කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...