දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති බව වාර්තා වේ. ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට තමන් විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ වුවොත් ලොකු ප්‍රශ්නයක් වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කළ ඉල්ල...

දැවිතෙල්වලින් ක්‍රියාත්මකවීමට ඉදිකර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලිබලාගාරය ට අවශ්‍ය දැවිතෙල් නොමැති වීම මත එම බලාගාරය ඩීසල් වලින් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට එම බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළ...

නියමිත නීති රාමුවක සිට ලබා දී ඇති කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ එක රටක් එක සෞඛ්‍ය නීතියක් යටතේ ක‍්‍රියාත්මක නොවන්නේ නම් නිතිපතා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පල රහිත ක‍්‍රියාවක් බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ...

ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ වර්තමානයේ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භ...

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීම ඊයේ (28) දිනයේත් මහාධිකරණය ප්‍රතිෂේප කර ඇති බව වාර්තා වේ. ඔහුට ඇප ලබාදීමට අදාළ නඩුව ඊයේ පුත්තලම මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වුවද හිජාස් හිස්බුල්ලා ට ඇප ලබාදී...

මහාවංශයේ බොහෝ තැන් සාවද්‍ය යැයි ද එමගින් “හෙලයේ” ඉතිහාසය විකෘති කොට ඇතැයි පවසමින් මහාවංශය සංශෝධනය කිරීමේ වෑයමක් සිදුවෙමින් පවතින බව අප වෙත වාර්තා වේ. විටත් සංශෝධනය කර ඇතැයි ද එය ඉක්මනින් මුද්‍රණය කොට පළකිරීමේ වගකීම නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් බාරගෙන ඇතයි ද එම...

ණය පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද දැන් සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත. ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට මුදල් ඇම...

හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන නෞකා කොළඹ වරායට ගෙන්වා ගත්තත් ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් මුදා හැරීම පමා කිරීම නිසා ඉකුත් 08 වැනිදා සිට මෙරටට පැමිණි ඉන්ධන නෞකා හයකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ දහයක් (රුපියල් ලක්‍ෂ දෙදහසක පමණ මුදලක්) ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇතැයි තෙල් ස...

සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර තිබේ. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන...

විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවති නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුවට එක්වෙමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. මානව හිමිකම් සහ ප්...

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බවයි. එහිදී වැඩිදුරටත් අදහ දක්වමින් ආණ්ඩුක්‍රම ව්Ȁ...

පසුගියදා අත්සන් කෙරුණු ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක කළමනාකරණය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තාවේ. ඒ අනුව නව සමාගමේ සභාපති ධූරයට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ද ස...

පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා බාල පොල් තෙල් පිටරටින් ආනයනය කරමින් දේශීය පොල් තෙල් කර්මාන්තය විනාශ කිරීමට සහ මහජනයාට වස කැවීමට ක්‍රියා කරන බවට පොල් කර්මාන්තකරුවන්ගෙන් චෝදනා එල්ල වී ඇත.එම කර්මාකරුවන් විසින් අතිගරු ජනාධිපතිතුමාට පිටපත් සහිතව සභාපතිවරයා වෙත යවන ලද චෝදනා පත්‍රයේ පිටප...

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා(25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම ත...

ලංවිම ඉංජිනේරු සංගමය පවසන්නේ දිනකට පැය හතර පහක විදුලි කප්පාදුවකට රට තල්ලූ නොකොට දැන් සිටම දිනකට පැයක්  හෝ පැය දෙකක් විදුලි කප්පාදුවකට යෑම අත්‍යවශ්‍ය බවයි. එහිදි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය සියයට විසිපහ දක්වා අඩුවී ඇති බවත් තවදුරටත් අඛණ්ඩව විදුලි බලය ලබා...

ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට නොහැකි බව නොකියන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බව පවසා ඇති බව වාර්තාවේ. එහිදී සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී වි...

පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැති CPI දර්ශකයේ රටවල් 86% අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි. මෙය හෙළි වී ඇත්තේ, ඊයේ (25) එළි දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය සම්පාද...

රුපියල් බිඳින 26 ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විසින් අලුතින් මුද‍්‍රණය කර ඇත. ඒ අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 146 ක මුදල් නොට්ටු අලුතින් මුද්‍රණය කර ඇත. එ නම් දින 25ක් කාලයේ සඳහා දිනකට රුපියල් බිලියන 6 කට ආසන්න ප...

විදේශිකයන් විසින් කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සැපයුම්කරුවන්ට අනිවාර්යය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එමගින් එම නීති ප‍්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...