දේශීය පුවත්

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහ දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ කටයුතු තව දින කිහිපයකින් අවසන් කරනු ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේය.

අදාල ව්‍යයවස්ථා පනත් කෙටුම්පත පනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එම සැලැස්ම අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවද අමාත්‍යයවරයා පවසා සිටියේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට මෙයට පෙර බොහෝ අය උත්සාහ ගත්ත නමුත් එය අසාර්ථක වූවා. මේ කටයුත්ත සඳහා මැදිහත්වූ පිරිස අතර ජී එල් පීරිස්, චොක්සි, හිටපු අගමැති ඇතුළු පිරිසක්ද සිටිනවා.බොහෝ කරුණුවලට පොදු එකඟතාවක් පවතින හෙයින් පාර්ලිමේන්තුවේදී මෙයට අදාළව විවාද කළ යුත්තේ සියයට දහයක් පමණයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More