දේශීය පුවත්

දැවිතෙල්වලින් ක්‍රියාත්මකවීමට ඉදිකර කැලණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලිබලාගාරය ට අවශ්‍ය දැවිතෙල් නොමැති වීම මත එම බලාගාරය ඩීසල් වලින් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට එම බලාගාරයෙන් පමණක් රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය ඩීසල් යොදා මේ වන විට ක‍්‍රියාත්මක කරමින් පවතී.

මෙගාවොට් 165 ක ධාරිතාවයක් සහිත මෙම බලාගාරය ඩීසල්වලින් ක්‍රියාත්මක කිරීම මත එක් විදුලි ඒකකයකින් පමණක් අවම වශයෙන් රුපියල් පහක් පමණ අලාභයක් විඳීමට සිදුව තිබේ.

මේ අනුව එම බලාගාරය ඩීසල්වලින් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට කෝටි දෙකක පමණ පාඩුවක් සිදු වෙමින් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More