දේශීය පුවත්

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීම ඊයේ (28) දිනයේත් මහාධිකරණය ප්‍රතිෂේප කර ඇති බව වාර්තා වේ.

ඔහුට ඇප ලබාදීමට අදාළ නඩුව ඊයේ පුත්තලම මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වුවද හිජාස් හිස්බුල්ලා ට ඇප ලබාදීමට අභියාචනාධිකරණයේදී මීට පෙර නීතිපතිවරයා එකඟවී තිබූ බවට වාර්තා පලවිය.

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥවරුන් එම කරුණ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළව නීතිපතිවරයා ද කැමැත්ත පළකර ඇති බවයි.

කෙසේ වුවද ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දෙවන වතාවටත් මහාධිකරණය කටයුතු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More