මහාවංශයේ බොහෝ තැන් සාවද්‍ය යැයි ද එමගින් “හෙලයේ” ඉතිහාසය විකෘති කොට ඇතැයි පවසමින් මහාවංශය සංශෝධනය කිරීමේ වෑයමක් සිදුවෙමින් පවතින බව අප වෙත වාර්තා වේ. විටත් සංශෝධනය කර ඇතැයි ද එය ඉක්මනින් මුද්‍රණය කොට පළකිරීමේ වගකීම නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් බාරගෙන ඇතයි ද එම මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
මහාවංශය සංශෝධනය කිරීමේ ශාස්ත්‍රීය කාර්යය මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කර ඇතයි ද අරියමග්ග හිමි ඇතුළු විදේශීය සංවිධාන හා පුද්ගලයන් ද බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බව කියන ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් ද ඊට අනුග්‍රහය දක්වන බව ද එකී ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...