දේශීය පුවත්

සතොස ශාඛා මගින් අලූත් අවුරුදු සමය තුළ සිට ඉදිරියට සම්බා කිලෝවක් රුපියල් 125ක මිලකට ආණ්ඩුව ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බැව් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගාල්ල උණවටුණ ප‍්‍රදේශයේ සතොස අලෙවි සැලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය...

රුපියල් මිලියන 2000කට වඩා වාර්ෂික ආදායම් සහිත පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් එක්වරක් පමණක් අය කිරීමට යෝජිත 25% අධිභාර බද්ද සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු වෙනත් එවැනි අරමුදල් එකොලහ අයත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වී...

කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කිරීමට උත්සහා කරන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි ප්‍රධාන ලේකම් කපිල රේණුක පෙරේරා මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහිදී ඔහු  පවසන්නේ මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට ...

මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරන මහජන යුතුකම් කේන්ද්‍රය පවසා සිටින්නේ එම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය්. මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතාග...

භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ආචාර්ය අනුර වල්පොල උදෑසන රාජකාරි සඳහා පැමිනෙන විට කිසියම් පුදලයෙකු කේක් කපා උත්සවයක් පවත්වා සභාපති පුටුවේ වාඩි වී සිටි බව වාර්තාවේ. එම නව සභපතිවරයා ප්‍රසාද් මංජුල හෙවත් සෙනරත් හේවගේ බව වාර්තාවේ. හිටපු සභාපතිවර්යා පසුගිය දිනවල හම්බන්තො...

මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල අලාභයක් ලබමින් සිටින බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 50ක් අලාභයක් සංස්ථාවට සිදුවන බවද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජ...

අධිකරණ නියෝගයට ගරුකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයෙන් ඉවත් වුවත් අනෙකුත් වෘත්තීය සමිති 17 ක සාමාජිකයෝ ඊයේ (13 වැනිදා) වනවිට 07 වැනි දිනටත් වැඩවර්ජනයේ නිතර වූහ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ ආණ්ඩුව ...

සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු විශ‍්‍රාම අරමුදල්වල බදු අය කළ හැකි ආදායම මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට එරෙහිව මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් අද (14දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තාවේ. රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මේ යෝජ...

රටවල් 157ක නියෝජනයෙන් දකුණු කොරියාවේ පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ප්‍රධාන ආරාධිත දේශනය මෙසේය. රාජ්‍යතාන්ත්‍රිකයිනි, විශිෂ්ට සහභාගිවන්නනි, නෝනාවරුනි මහත්වරුනි, අද දින මෙම සම...

පසුගිය පෙබරවාරි 6වනදා සිට 8 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වුනු විදේශ අමාත්‍යය මහාචර්ය ජී එල් පීරිස් මහතා දිල්ලි නුවරදී "ඉන්දියන් එක්ස්ප්‍රස්" පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර සබඳතාවල ඉහළම ස්ථානයකට පැමිණ ඇති බවත්, ශ්...

අතීත රෝමයේ තිබූ ම්ලේච්ඡ උත්සවයක් පාදක කොට ගෙන ස්ථාපිත වී පසුව වෙළෙන්ඳන් අතට පත්වූ වැලැන්ටයින් සැමරුම අද වන විට අපේ රටේ නව යෞවන යෞවනියන් විනාශ මුඛයට පත් කරවන විකාරයක් බවට පත්ව තිබේ. මේ සඳහා රාජ්‍යය රූපවාහිනී මාධ්‍යයද යහමින් දායක වෙමින් පවතී. කෙසේ වුවද නව යොවුන් වියේ ගත කරන දුවා දරුවන...

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ට ඉහළ ලංසුවක් තබා ඇති බව වාර්තාවේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඔහු ඉන්දීය රුපියල් කෝටි 10.75කට ඔහු මිලට ගෙන ඇති බව වාර්තාවේ. කේසේ වුවද වනි...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල සැපයුම සහ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.ඒ අනුව විදුලි බල සැපයුම , රෝහල් වල සාත්තු නිවාසවල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම අත්‍යවශ්‍ය සේවාවන...

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අ...

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම (11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ. ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාස...

වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊයේ (11 දා) පස්වන දිනටත් එම වෘත්තීය සමිති වැඩ වර්ජනයේ නිරත විය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් ...

බලශක්ති බලපත‍්‍ර නිකුත් කළද විවිධ හේතූන් නිසා නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මේ තත්ත්වය නිසා මෙකී ව්‍යාපෘති 58 මගින් සැපයෙන මෙගාවොට් 129.75 ක විදුලි ධාරිතාව...

නීලන් තිරුචල්වම් පදනමේ සභාපතිනි අම්බිකා සත්ගුණනාදන් ශ්‍රී ලංකාව පිළිබඳව යුරෝපීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති කරුණු පිළිබඳව හා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා දක්වා ඇති ප්‍රතිචාරය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුව...

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් (11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය. මෙම න...

රාජ්‍ය සේවා එක්සත් සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මතය නොතකමින් එම සංගමයේ සාමාජිකයන් පිරිසක් මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි. එම සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමග එක්වී වරප්‍ර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...