දේශීය පුවත්

වනිඳුට ඉහලම මිලක්!

February 13, 2022 8:09 am | Lanka Lead News

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ට ඉහළ ලංසුවක් තබා ඇති බව වාර්තාවේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඔහු ඉන්දීය රුපියල් කෝටි 10.75කට ඔහු මිලට ගෙන ඇති බව වාර්තාවේ. කේසේ වුවද වනිඳු හසරංග වෙන්දේසි කරමින් සිටියදී වෙන්දේසි කරුවාට හදිසියේ රෝගාබාධ තත්ත්වයක් ඇතිවීම මත වෙන්දේසිය අතර මඟ නවතා දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More