රාජ්‍ය සේවා එක්සත් සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මතය නොතකමින් එම සංගමයේ සාමාජිකයන් පිරිසක් මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.
එම සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ ආනන්ද හිමියන් ආණ්ඩුව සමග එක්වී වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් තම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...