දේශීය පුවත්

අතීත රෝමයේ තිබූ ම්ලේච්ඡ උත්සවයක් පාදක කොට ගෙන ස්ථාපිත වී පසුව වෙළෙන්ඳන් අතට පත්වූ වැලැන්ටයින් සැමරුම අද වන විට අපේ රටේ නව යෞවන යෞවනියන් විනාශ මුඛයට පත් කරවන විකාරයක් බවට පත්ව තිබේ. මේ සඳහා රාජ්‍යය රූපවාහිනී මාධ්‍යයද යහමින් දායක වෙමින් පවතී. කෙසේ වුවද නව යොවුන් වියේ ගත කරන දුවා දරුවන් සිටින දෙමව්පියන් ඉතාමත් සැලකිලිමත් විය යුතු දිනයක් වන අද දවස පිළිබඳව අන්තර්ජාලයේ පලවූ මෙම වීඩියෝව වසල වෙළෙඳන් විසින් සඟවා තබන වැලන්ටයින් ඉතිහාසය දැන ගැනීමට ලංකා ලීඩ් පාඨකයාට වැදගත් වනු ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More