භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු ආචාර්ය අනුර වල්පොල උදෑසන රාජකාරි සඳහා පැමිනෙන විට කිසියම් පුදලයෙකු කේක් කපා උත්සවයක් පවත්වා සභාපති පුටුවේ වාඩි වී සිටි බව වාර්තාවේ. එම නව සභපතිවරයා ප්‍රසාද් මංජුල හෙවත් සෙනරත් හේවගේ බව වාර්තාවේ.
හිටපු සභාපතිවර්යා පසුගිය දිනවල හම්බන්තොට සහ මඩකලපුව ප්‍රදේශවල වැලි ජාවාරම්කරුවන්ගේ උදහසට ලක්ව ඇති බවද වාර්තා වේ. හිටපු සභාපති ඉංජිනේරු ආචාර්ය අනුර වල්පොල මහ්තා වියත් මගා සංවිධානයේ සාමාජිකයෙකුව සඉට ඇති අතර ඔහුගේ පත්වීමේ ලිපියට අත්සන් තබා ඇත්තේද ජනාධිපතිවරයා විසින් බවද වාර්තාවේ.
කෙසේ වුවද අනුර වල්පොල මහතා ඉවත් කළ බවට ඔහුට දැනුම්දීමක් කර නැති බවත් ඉල්ලා අස්වන ලෙසට කිසිදු දැනුම් දීමක් කර නැති බවත් වාර්තා වේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වික්ෂිප්තව සිටින භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ නිලධාරින් පවසන්නේ දූෂිත නිලධාරින් කිහිප දෙනෙකු නව සභාපතිවරයා සමඟ කේක් කැපීමට සහභාගී වී ඇති බවයි. මෙම තත්වය නියාමන ආයාතනයක කෙසේවත් සිදු නොවිය යුතු ක්‍රියාවක් බව ඔවුහු අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...