දේශීය පුවත්

ඉන්ධන සහ වර්ෂාවත් නැති වූවොත් අලුත් අවුරුද්දේ දී ජනතාවට පැහැදිලිවම අඳුරේ සිටීමට වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණය අනුව ඉදිරියේදී විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන තවදුරටත් දීර්ඝ ...

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුව ඔවුන් ඩයස්පෝරාවේ කළු සහ සුදු ඩොලර් සංචිත ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කීරීමට අදහස් කරන්නේ පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසුවය. ඒ සමඟම ඉඩම් සහ පොලිස් ප්‍රඥප්තිය ද සම්මත කෙරෙන බවට සැකයක්...

මේ දිනවල පවතින ඉන්ධන අර්බූදය නිසා ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවන උනුසුම් තත්වයන් හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් පාහේ තම වාහන වල ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ ලෙස සඳහන් පුවරු ගලවා ඉවත් කර ඇතැයි ලංකා ලීඩ් ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති.. පාර්ලිමේන්තුව මඟ...

කොවිඩ් වසංගතය නිසා ලීසිං හා ණය වාරික ගෙවා ගැනීමට නෙහැකිව අසරණව සිටින ලක්‍ෂ 50ක පමණ පිරිසකගේ වාහන මැයි 31 වැනිදායින් පසු අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් කටයුතු කරමින් සිටිනවා යැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් අසංක සුමේධ අමරසිංහ මහතා මාධ්‍යයට පැවසීය. ...

කතානායකතුමා කියල තිබුනා පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යන තුරු විසුරුවා හරින්න බැහැ කියලා. ඇත්තෙන්ම ගරු කතානායකතුමාට වැරදි උපදෙසක් දීලා තියෙන්නේ. මම අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වගන්තිය කියවන්නම් රටටම දැන ගන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්&...

ඉදිරි දින කිහිපය ජනතාවට ජීවත්වීමට ඉතා අසීරු තත්ත්වයක් උදාකරනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ  (30) සහ (31) රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට යන්නැයි රජයට නිර්දේශ කරන බවය. "මේ තත්ත්වය එන්න එ...

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව පක්ෂ 11 නායකයින් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

13 වැනි සංශෝධනයෙන් වැඩක් නැති බවත් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ස්වයංපාලනය ලබාදීමට කි‍්‍රයා කරන ලෙසත් ද්‍රවිඩ ජාතික ජනතා පක්ෂයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිෂංකර් වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා ඇත. 1987 ඉදිරිපත් වූ 13 වැනි සංශෝධනය ද...

විදුලිය, ඉන්ධන සහ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දමන්නේ නැතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමට දැනුම්දී ඇත. විදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ගාස්තු සංශෝධනයක් සකස් කර තිබූ අතර ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති නිසා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමිය යුතු යැයි...

ගොවි ජනතාව පීඩාවට පත් කළ ආණ්ඩුව පළවා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොලොන්නරුවේ පැවති ගොවි ජන රැළියට එක් වෙමින් පැවසීය. පවතින ආණ්ඩුව ඉදිරියටත් සිටිය යුතු බවට කිසිඳු සාධකයක් නොමැති අතර ගොවි ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බවත් ආණ්ඩුව පළවා හැරීම සඳහා ග...

විදේශ ලේකම් ජයන්ත කොළඹගේ මහතා ඇතුළුව රට විනාශයට ගෙන යන බොහෝ දෙනා පාත් ෆයින්ඩර් ආයාතනයේ සාමාජිකයන් බව ඊයේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ පැවැති ඉර වැඩසටහනට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වීරවංශ මහතා පවසා සිටියේ පාත් ෆයින්ඩර්...

බැසිල් රාජපක්ෂ මහතා රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමති ධූරය ලැබුණු එක විතරයි. මුදල් ඇමතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද? ජේ ආර් ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ එන් චොක්සි...

රුසියානු – යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් නැවත වරක් අද පෙරවරුවේ පහළ වැටී ඇත. අද උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිලිය ඇමෙරිකානු ඩොලර් 109.97 ක් ලෙස දැක්විණි. ඊට පෙර අලුයම් ...

වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කොළඹ දී පැවැති වෘත්තීයවේදී හමුවකදී පැවසීය. ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අ...

සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ආණ්ඩුවේ අභ්‍යයන්තරයේ සිටින පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍යය දණ ගැස්සවීමට ක්‍රියා කරන බවයි. එහිදී ඔහු වැඩිදුරටත...

මූලික විනය පරීක්ෂණයකින් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව චූදිතයෙකු පිළිබඳව ගනු ලැබූ තීන්දුවක් වෙනස් කළ නොහැකි බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.තිරානගම මහතා එසේ පැවසුවේ වෛද්‍යය සාෆි විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාලව නීතිපතිවරයා මාර්ගයෙන් ඔහුගේ හිඟ...

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්ගේ ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී...

ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හෑන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් ...

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ වැදගත් තනතරු දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී පැවසීය. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට අද රට පාලනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ 20 වන ආණ...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස පැවරීම තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබේ.

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...