දේශීය පුවත්

රුසියානු – යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් නැවත වරක් අද පෙරවරුවේ පහළ වැටී ඇත.

අද උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිලිය ඇමෙරිකානු ඩොලර් 109.97 ක් ලෙස දැක්විණි. ඊට පෙර අලුයම් කාලයේ දී තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 111.41ක මිලකට අලෙවි වෙමින් තිබිණි. මෙය සියයට එකක එනම් ඇමෙරිකානු ඩොලර් 1.07ක පහළ වැටීමක් යැයි විදෙස් මාධ්‍ය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More