විදුලිය, ඉන්ධන සහ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දමන්නේ නැතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමට දැනුම්දී ඇත. විදුලිය ගාස්තු වැඩිකිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ගාස්තු සංශෝධනයක් සකස් කර තිබූ අතර ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති නිසා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමිය යුතු යැයි ද යෝජනා වී තිබුණි. අයිඔිසී යළිත් පෙට‍්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීම නිසා ඛණිජ තෙල් සංස්ථාවද තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව අවධානය යොමුකර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...