ගොවි ජනතාව පීඩාවට පත් කළ ආණ්ඩුව පළවා හැරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පොලොන්නරුවේ පැවති ගොවි ජන රැළියට එක් වෙමින් පැවසීය.
පවතින ආණ්ඩුව ඉදිරියටත් සිටිය යුතු බවට කිසිඳු සාධකයක් නොමැති අතර ගොවි ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බවත් ආණ්ඩුව පළවා හැරීම සඳහා ගොවි ජනතාව පෙළගැසිය යුතු බව රැළිය අමතමින් ඔහු සඳහන් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...