දේශීය පුවත්

සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ආණ්ඩුවේ අභ්‍යයන්තරයේ සිටින පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍යය දණ ගැස්සවීමට ක්‍රියා කරන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව පංච විධ වට ලෑමක් තිබෙන බවයි.එම පෙරමුණු පහෙන් එකක් එනම් අභ්‍යයන්තරයේ සිට රාජ්‍යය දණ ගැස්වීමේ ක්‍රියාවලිය දියත් කරණ පෙරමුණට බැසිල් රාජපක්ෂ මහතා නායකත්වය ලබා දෙන බව සහ එම ක්‍රියාවලිය පිටුපස පාත් ෆයින්ඩර් සංවිධානය සිටින බවට ඔහු චෝදනා ඉදිරිපත් කළේය.

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More