ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ස්ටීව් හෑන්ක් ඔහුගේ නවතම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරන ස්ටීව් හෑන්ක් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින ජවන උද්ධමන වේගය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට බලපෑම් කරන බවයි.
In this week’s inflation table, #SriLanka is moving up the ranks. On Mar 24, I measured LKA’s inflation at a SKY-HIGH 55%/yr. To crush inflation & save the rupee, Sri Lanka needs to install a #CurrencyBoard, like the one it had from 1884 until 1950. It worked like a charm.
https://twitter.com/steve_hanke/status/1508481053274615823/photo/1
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...