විදේශ ලේකම් ජයන්ත කොළඹගේ මහතා ඇතුළුව රට විනාශයට ගෙන යන බොහෝ දෙනා පාත් ෆයින්ඩර් ආයාතනයේ සාමාජිකයන් බව ඊයේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ පැවැති ඉර වැඩසටහනට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වීරවංශ මහතා පවසා සිටියේ පාත් ෆයින්ඩර් ආයාතනයේ මිලින්ද මොරගොඩ මහතා සහ වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන දෙදෙනාම ඇමෙරිකානු පුරවැසිභාවය හිමි ද්විත්ව පුරවැසියන් බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...