ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් මෙවර වෙනම මැයි දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව පක්ෂ 11 නායකයින් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොමියුනිට්ස් පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...