ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ වැදගත් තනතරු දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී පැවසීය.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට අද රට පාලනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවූ අඩුපාඩු නිසා බවත් ඒ අනුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රජ්‍යයේ කිසිඳු වැදගත් තනතුරක් දැරීමට ඇති අවස්ථාව තහනම් කීරීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...