කියුබාවේ හවානා නගරයේ පිහිටි සරටෝගා හෝටලයේ සිකුරාදා(06) විශාල පිපිරීමක් සිදු වූ අතර, එමගින් ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් විනාශ විය. පිපිරීමට හේතුව මෙතෙක් පැහැදිලිව නොමැති අතර මෙතෙක් ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා පවසයි. කියුබානු වේලාවෙන් ඊයේ(06 ) පෙරවරු 11 ට පමණ පිපිරීම සිදු ...
ඊයේ (මැයි 06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් තත්වයක් ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සහ ජනතාවට අත්...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි. අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීම අතරවාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ...
බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ විරෝධතාවයේ නිරත වෙමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් මීළඟ පාර්ලිමේන්තු රැස්වීම තෙක් විරෝධතා වලින් ඉවත් වීමට තීරණය කළ බව පවසා විසිර් ගියහ. එහිදි රැස්ව සිටි පිරිස ඇමතූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැ...
ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර ඇති බව වාර්තාවේ. පෙර දිනයේද රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍යය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ජනාධිපතිවර...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බේරා ගැනීම යන "සටන් පාඨය"ට මුවා වී ශ්‍රී ලංකාවේ රුපියල සහ ඉන්දියානු රුපියල එක් කිරීම හෙවත් currency merger හෙවත් දෙරටම පොදු මුල්‍යය ඒකකයක් භාවිතයට යටත් කරලීමේ කූට උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින්...
- ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයට විමල්ගෙන් සජිත්ට අභියෝගයක්! නියෝජ්‍ය කතානායක පත් කරන අවස්ථාවේදී 'ආණ්ඩුවට බහුතරයක් ඇති බව පෙන්වීමේ පාවාදීම' සිදුකළේ කවුද, කියා ඔප්පුකර පෙන්වීමට තමන් සූදානම් බවත් ඒ සඳහා ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයකට එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග...
මහජන යුතුකම් කේන්ද්‍රය විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හමුවී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බූදයෙන් පියමං කිරීම සඳහා උපකාර කරන ලෙස ඉල්ලා ලිපියක් භාර දෙනු ලැබුණි. එහි සාමාජිකයන් විසින් පාගමනින් ගොස් අදාළ ලිපිය රුසියානු තානාපති කාර්යාලය වෙත භාර දෙනු ලැබීය. පහත පලවන...
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මව වන හේමා ප්‍රේමදාස මහතා මහත්මිය පසුගියදා තිරු නඩේෂන් මහතාගේ නිවසේ දී මුණ ගැසුණ පුද්ගලයා කවුදැයි හෙළි කරන ලෙසයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විපක්ෂ...
මෙතෙක් කාලයක් මිල පාලනය දෙවියන්ට භාර දී සිටි පාරිභෝගික අධිකාරිය හදිසියේ සහල් වලට මිල පාලනයක් පැනවීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්, " පාරිභෝගික අධි...
නියෝජ්‍ය කතානයකවරයා පත්කර ගැනීම සදහා අද පැවති ඡන්ද විමසීමෙන් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්වී ඇති අතර ඔහුට ඡන්ද 148ක් ලබාගැනීමට හැකිවූ අතර අතර ඉම්තියාස් බකීර් මාකර් මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 65ක් පමණි. ඉමිතියාස් බකීර් මාකර් මහතාට පක්ෂව සජබය දෙමළ සංධානය සහ ජවිපෙ...
නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන රංජිත් සියඹලාපිටිය මහතාට සහාය දිමට පොදුජන පෙරමුණ තිරණය කර ඇති...
සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ කිසිදු දේශපාලඥයෙකු හමුවීමට ඉඩ නොතබමින් ගත් තීරණය සම්පූර්ණයෙන්ම අනුමත කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ. පවතින ගැටලු විසඳීම සඳහා ත්‍රිවිධ ...
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනින්, තවත් මාස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇතැයි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසුවේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්&...
ශ්‍රී ලංකාව නිකුත් කරන ණයවර ලිපි ඉදිරියේ දී පිළිනොගතහොත් මෙරටට ඉන්ධන කඳුලක් වත් ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද රට මුහුණ දී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට නොව විශාල ආර්ථික අර්බුදයකට බව පවසන බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා මුහුණදීමට...
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් අදස් අදහස් දක්වමින් පවසා සිටියේ විශ්වාසභංගය සඳහා සහාය ලබා දෙන්නේ විශ්වාස භංගයෙන් අනතුරුව රටේ වගකීම භාර ගැනීමට සූදානම් නම් පමණක් බවයි. එහිදී වැඩිදුරටත් අදහ...
සතොස ආයතනයේ නාඩු සහල් කිලෝවක් රුපියල් 145 ටත්, සම්බා කිලෝවක් රුපියල් 175ටත් විකුණද්දී , රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක් ද සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා...
දැනට පිහිටුවීමට යෝජනා වී ඇති අන්තර්වාර රජය සඳහා සහාය ලබාදීමට සමගි බලවේග මන්ත්‍රීවරුන් පිරිසක් එකඟ වී ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර සිටියි. කෙසේ වුවද අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් සජබය තුල තියුණු බෙදීමක් ඇතිව තිබෙන අතර විපක්‍ෂ නායකයා දැඩි ස්ථාවරයක සිටින්නේ අන්තර්වාර ...
සමහර දුගඳ හැමීම් හමුවේ නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොසලකා හෝ දෙකෝටි විසිලක්ෂයක මෙරට ජනතාවගේ ජීවිත අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජාතික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමෙහි පංච පුද්ගල කමිටු...
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ ) විසින් ඊයේ (මැයි 03) පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත විශ්වාසභංග දෙකක් භාර දෙනු ලැබීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ(03) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඔහුගේ නිල ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...