ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ ) විසින් ඊයේ (මැයි 03) පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත විශ්වාසභංග දෙකක් භාර දෙනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ(03) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඔහුගේ නිල නිවසේ දී එම විශ්වාසභංග යෝජනා දෙක පිළිගැන්වීය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පාර්ලිමේන්තුව යළි රැස්වූ පසු හැකි ඉක්මනින් විශ්වාසභංග යෝජනා දෙක ඡන්ද විමසීමට ලක්කිරීමට කටයුතු කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...