දේශීය පුවත්

මෙතෙක් කාලයක් මිල පාලනය දෙවියන්ට භාර දී සිටි පාරිභෝගික අධිකාරිය හදිසියේ සහල් වලට මිල පාලනයක් පැනවීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන මතය විමසන ලදී. ඒ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේම වචනයෙන්,
” පාරිභෝගික අධිකාරියේ ලොක්කෝ වගේම උන්ට නියෝග දෙන ලොක්කෝ මී හරක් ටිකක් නැතිනම් ගේම් කාරයෝ ටිකක්. අද සතොස නාඩු මිල රුපියල් රුපියල් 145යි. සම්බා මිල 175යි. මේ අයගේ පාලන මිල රුපියල් 220යි. ඇමති බන්දුල රුපියල් 100ට අඩුවෙන් සහල් කන්න ඕන කියල ඥානක්කා හෝ වෙනත් කෙනෙක් කියූ බවට මිල නියම කරන්න උත්සහා කළා.එම ක්‍රියාවලියේ අවසානය පාන් මිල පාලනය ඉවත් කිරීමයි. ඉතින් මුන් හරක් නොවේනම් ගේම් කාරයෝ වෙන්න ඕන.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More