නියෝජ්‍ය කතානයකවරයා පත්කර ගැනීම සදහා අද පැවති ඡන්ද විමසීමෙන් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්වී ඇති අතර ඔහුට ඡන්ද 148ක් ලබාගැනීමට හැකිවූ අතර අතර ඉම්තියාස් බකීර් මාකර් මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 65ක් පමණි.
ඉමිතියාස් බකීර් මාකර් මහතාට පක්ෂව සජබය දෙමළ සංධානය සහ ජවිපෙය ඡන්ද ප්‍රකාශ කර ඇති බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...