ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර ඇති බව වාර්තාවේ.
පෙර දිනයේද රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍යය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...