පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මව වන හේමා ප්‍රේමදාස මහතා මහත්මිය පසුගියදා තිරු නඩේෂන් මහතාගේ නිවසේ දී මුණ ගැසුණ පුද්ගලයා කවුදැයි හෙළි කරන ලෙසයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විපක්ෂ නායකවරයා ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන රඟ පෑම් කරන බවයි.විපක්ෂයේ ගොඩ නැගීමට තිබූ සමගිය එම හමුවෙන් පසු බිඳවැටී ඇති ඇතැයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...