සතොස ආයතනයේ නාඩු සහල් කිලෝවක් රුපියල් 145 ටත්, සම්බා කිලෝවක් රුපියල් 175ටත් විකුණද්දී ,
රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක් ද සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඊයේ ගැසට් පත්රයක් නිකුත් කර ඇත්තේ ඥානාක්කාගෙන් අසාදැයි ප්රශ්න කරති.
සුදු සහ රතු නාඩු කිලෝවක මිල ඊයේ (මැයි 3) වන විට රුපියල් 210ක් ද, සුදු සහ රතු සම්බා කිලෝවක මිල රුපියල් 220ක් ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 250ක් ද වශයෙන් විවෘත වෙළඳපොළෙහි අලෙවි කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...