පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ දූපත් ජාතියක් වන ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් මංමුලා සහගත ලෙස දඩයම් කරන බැවින් රුසියාවෙන් තවත් තෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට බල කෙරෙනු ඇතැයි අලුතින් පත් වූ අගමැති ඵ්වසුවේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්...
ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි, ශ්‍රී ලංකාවේ විදුලිබල ව්‍යාපෘතියකට මැදිහත් වූ බව කියන මෝදි රජයට එරෙහිව ඊයේ(12) දැඩි විවේචනයක් එල්ල කළේය. ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, "භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය ...
කුලප්ප්පුගේ ධම්මික පෙරේරා මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පර්ලිමේන්තු මන්ත‍්‍වරයෙකු ලෙස පත් කිරීමට එරෙහිව ඒ මහතාගේ නිවස ඉදිරිපිටට අද විරෝධතාවයක් පැවැත්වී ඇති බව වාර්තා වේ. විරෝධතාකරුවෝ කුලප්ප්පුගේ ධම්මික පෙරේරා මහතා විසින් ගෙවීම් පැහැර හැර ඇති බව පැවසෙන බදු මුදල්...
මැයි 09 දා රට පුරා ඇති වූ ගිනි තැබීම් වලට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව හෝමාගම පිලිසීය පවසයි. එම පිරිස මැයි 9 වෙනිසා කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවලට් ලක්වී සිටී. අත...
මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා "ටෘත් විත් චමුදිත" වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම අධිකරණය යම් ප්‍රමානයකට නොමග යාවා ඇති බව අධිරකරණ ඇමතිවරයාද පිළිගෙන ඇති බව පව...
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ගේ පත් කිරීමට එරෙහිව නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කර...
මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද ප්‍රතිචාර දක්වා තිබුණි. ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ මෙම ව්‍යාපෘතිය ක...
අමෙරිකා එක්සත් ජනපදය තුල පෙට්‍රල් මිල ඊයේ(10) දිනයේදී සාමාන්‍යයෙන් ගැලුමකට ඩොලර් 5 කට වඩා වැඩි වූ අගයක් ගත් අතර , එය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වූ ඉහළම පෙට්‍රල් මිල බව , ඇමරිකානු ඔටෝමොබයිල් සංගමය පවසයි. අමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන ඇමරිකානු ඔටෝමොබයිල් සංගමයට ...
පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 47 වන දිග හැරුම “ආහාර අර්බුදයේ ඇත්ත සහ බොරුව" යන තේමාව ඔස්සේ ජූනි 11 වන සෙනසුරාදා (අද) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අං...
ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ යන දෙපාර්ශවයේම ඉල්ලීම මත ලිට්‍රෝ ගෑස් සමාගම එහි ස්වර්ණමය යුගය කරා ඔසවාතැබූ 2015 - 2020 හිටපු කළමණාකාර අධ්‍යක්ෂක මුදිත පීරිස් මහත්මා ගෑස් අර්බූදයෙන් රට ගොඩගැනීමේ කාර්‍ය වෙනුවෙන් මෙරටට කැඳවා ඇතයි ඉතාමත් විශ්වාසකටයුතු තොරතුරක් අ...
“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන තේමාව යටතේ නව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුලු පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් සූදානම වන බව වාර්තා වේ. එම පිරිස ඊයේ සවස රාජගිරිය මැතිවරණ කො...
රාජපක්ෂ පවුලේ ප‍්‍රබලයකු ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇතැයි ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම රාජපක්ෂ පවුල තුළ ඇතිවූ සමහර සිද්ධීන් හේතුවෙන් ඇතිවූ යම් යම් කලක...
ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ(10) මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මගින් මහජන යුතුකම් කේන්ද්‍රය පෙන්වා දෙන්නේ 2015 සහ 2020 මැතිවරණ දෙකෙහිදීම මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැ...
ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපිය යවමින් එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම අප රට ගිල ගැනීමට මාන බලමින් සිටින කුමන්ත්‍රණකාරී දුෂ්ඨ බලවේග විසින් සැලසුම් සහගතව නිර්මාණය කරණ ලද ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලනයේ ගොදුරක...
චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසේදී පැවත්විණි. චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඔහුට හිමිකාරිත්වය සහිත සියලු සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පුරප්පාඩු ජාතික ලයිස්තු මන්ත්...
ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වමින් වසර දෙකක් යන තුරුම රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බවත් රටේ ආර්ථිකය බිඳ...
මේ වන විට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සූදානමින් සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට නීතිමය බාධාවක් මතුව ඇති බව වාර්තාවේ. ඒ ධම්මික පෙරේරා මහතා ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වීම නිසා පාර්ලිමේන්තු මන්ත්&...
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් ශ්‍රී ලංකා වරාය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (09) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්...
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු කිරීමේ යම් යම් විධිවිධාන මේ වන විට ද ඇති බැවින් පුනර්ජනනීය ගැටලුවක් ඉදිරියට දමමින් පුනර්ජනනීය වන නොවන සියලුම ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැදවීමේ අවශ්‍යතාවය අහෝසිකර දූෂිතයන්ට ඉඩකඩ විවර කිරීමට දරන වෑයමට තමන් විරුද්ධ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...