රාජපක්ෂ පවුලේ ප‍්‍රබලයකු ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කර ඇතැයි ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම රාජපක්ෂ පවුල තුළ ඇතිවූ සමහර සිද්ධීන් හේතුවෙන් ඇතිවූ යම් යම් කලකිරීම් ඔහු මෙම තීරණයට එළඹීමට හේතුවී ඇති බව දැනගන්නට තිබේ.
තනතුරු වලින් දැනට ඉවත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වෙමින් සිටී. කෙසේ වුවද ඉදිරියේදී මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මෙම රාජපක්ෂ ප්‍රභලයා දේශපාලනයද අත්හරිනු ඇතැයිද ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...