ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ යන දෙපාර්ශවයේම ඉල්ලීම මත ලිට්‍රෝ ගෑස් සමාගම එහි ස්වර්ණමය යුගය කරා ඔසවාතැබූ 2015 – 2020 හිටපු කළමණාකාර අධ්‍යක්ෂක මුදිත පීරිස් මහත්මා ගෑස් අර්බූදයෙන් රට ගොඩගැනීමේ කාර්‍ය වෙනුවෙන් මෙරටට කැඳවා ඇතයි ඉතාමත් විශ්වාසකටයුතු තොරතුරක් අපවෙත වාර්තා වේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයේ කටයුතු කළ විජිත හේරත් මහතා පසුගිය දා ඉල්ලා අස්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...