මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද ප්‍රතිචාර දක්වා තිබුණි.
ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ මෙම ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට අවසර දීමට කට්යුතු කර්න්නේ යැයි පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
“මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි,” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ලංවිම සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා පැවති පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) කමිටුවේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...