කුලප්ප්පුගේ ධම්මික පෙරේරා මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පර්ලිමේන්තු මන්ත‍්‍වරයෙකු ලෙස පත් කිරීමට එරෙහිව ඒ මහතාගේ නිවස ඉදිරිපිටට අද විරෝධතාවයක් පැවැත්වී ඇති බව වාර්තා වේ.
විරෝධතාකරුවෝ කුලප්ප්පුගේ ධම්මික පෙරේරා මහතා විසින් ගෙවීම් පැහැර හැර ඇති බව පැවසෙන බදු මුදල් ගෙවන ලෙස බලකරමින් උද්ඝෝෂණයේ යෙදී ඇත.
‘කැසිනෝ රජා අපට එපා’, ‘කුණු ධම්මික අපට එපා’ ආදී සටන් පාට සහිත විරෝධතා පුවරු විරෝධතාකරුවන් ප්‍රදර්ශනය කළ බවද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...