මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා “ටෘත් විත් චමුදිත” වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම අධිකරණය යම් ප්‍රමානයකට නොමග යාවා ඇති බව අධිරකරණ ඇමතිවරයාද පිළිගෙන ඇති බව පවසයි. නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වී අධිකරණ ක්‍රියාවලිය තුළින්ම ගැටලුව සමනය කිරීමට මැදිහත් වීම ප්‍රසංශනීය බව පවසන ඒ මහතා. මේ වන විට එරොෆ්ලොට් ගුවන් යානය නවතා තැබීම මගින් ඇතිවී තිබෙන රාජ්‍යය තාන්ත්‍රික අර්බූදය විසඳීමට සාධනීය පියවරක් ගෙන නැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...