දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපිය යවමින් එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම අප රට ගිල ගැනීමට මාන බලමින් සිටින කුමන්ත්‍රණකාරී දුෂ්ඨ බලවේග විසින් සැලසුම් සහගතව නිර්මාණය කරණ ලද ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලනයේ  ගොදුරක් බවට පත් වීම සනිටුහන් කිරීමක් බව පවසයි.එලෙසම එම ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලන ක්‍රියාවලිය තුල අප වෙනුවෙන් ජාත්‍යයන්තරය තුල කොන්දේසි විරහිතව පෙනී සිටින රාජ්‍යය තාන්ත්‍රික  මිතුරන් පස මිතුරන් බවට පත්කරලීමේ  තීරණාත්මක පියවර ක්‍රියාවට නැංවෙන අඳුරුතම පැය ආරම්භ වී ඇති බව පවස්න ඒ මහතා රුසියානු රාජ්‍යය අප සමඟ අමනාප කරලීමට අවශ්‍යය ප්‍රතිපාදන සැපයීමට කටුනායක ගුවන් තොටුපලේදී  එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානය ගුවන් තොටුපල බලධාරින් විසින් රඳවා තබා ගැනීම හේතු පාදක වී ඇති බවද අවධාරණය කරයි. ඒ මහතා ජනාධිපතිවර වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහතින්…

අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස විශ්‍රාම යාමට අවශ්‍යය නැතිනම් එරොෆ්ලොට් රඳවා තබා ගත් අයට දඬුවම් දෙන්න-යසස් ධර්මදාස,විධායක කමිටු ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More