දේශීය පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රාමුවට අනුකූලව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිනි ක්ලේයාර් ඔ'නීල් මහත්මිය පවසයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ක්ලේයාර් ඔ'නීල් මහත...

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද (20) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කළ බවත් ...

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) කණ්ඩායම මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වයි. අද දින ශ්‍රී ලංකාවට පැමිණි දස පුද්ගල දූත පිරිසක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් හට බාධා කිරීම හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් ...

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍යය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යවමින් සඳහන් කරන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ යම් නිලධාරින් පිරිසක් වෛද්‍යය මොහොමඩ් සාෆි මහතාට පක්ෂග්‍රාහිව විනය ක්‍රියා මාර්ග අවුල් කරන බවයි. ඊට අමතරව එසේ විනය ක්‍රිය...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 5.00ට පැවැත්වෙන බවද වාර්තාවේ.ඉන්ධන අර්බුදයත් සමඟ රට තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාක...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් සහ එම විරෝධතාකරුවන් අතර උනුසුම්කාරී තත්වයක් ඇතිවී ඇති බව වාර්තාවේ. ඒ අනුව තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදා බල ඇණි කැඳවා ඇති බවද අප වාර්තාකරුවෝ ප...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය වෙත ඉකුත් 7 වැනිදා දුරකතනයෙන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි පරිදි එම ආයතනයේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20 ) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා...

ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වලින් තහවුරු වන්නේ යැයි සමගි ජන බලවේගය පවසයි. ඒ අනුව පෝලිම් වල සිටියදී මිය ගිය අයට වන්දි මුදලක් රජයෙන් ගෙවන ලෙස ඉල්ලා සිටින බවද සමගි ජන බලවේගය පවසයි. සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ක...

පෙට්‍රල් සහ ඩීසල් නැව්ගත කිරීම සඳහා ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි (LCs) විවෘත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නැව්ගත කරන ලද පෙට්‍රල් ජුනි 23 වනදා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන අ...

ජනාධිපතිවරයා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බව වාර්තා වේ. හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පො...

විශ්වමඩු යුද හමුදා මුරපොලක් අසල අද (18) නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබේ. කිසියම් පිරිසකගේ නොසන්සුන්කාරී හැසිරීම හේතුවෙන් විශ්වමඩු මුරපොලේ සිටි සෙබළුන් අහසට වෙඩි තබා ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්Ȁ...

ගාල්ලේදී මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍යය හමුවක් අමතමින්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ මේ වන විට රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී ඇති බවයි. "පොහොර ප්‍රශ්නයට මෙ...

හිටපු අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා ඉන්ධන අර්බූදය හේතුවෙන් ගැටලු පැන නැගී ඇති වෘත්තිමය ප්‍රවාහන ත්‍රී රෝද රථ, පෞද්ගලික බස් රථ, පාසැල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහලුම් ප්‍රවාහන රථ, වාණිජමය ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මධ්‍ය රටවල නියෝජිතයන් ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, 9 වැනිදා සිදුවූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් නීතිය හමුවට ගෙන එන ලෙසත්, සිවිල් සංවිධාන මර්දනය කිරීම වහාම නැවැත්විය යුතු බවත්ය. එක්සත් ජාතීන...

කොළඹ අධ්‍යාපන කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් මෙන්ම අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ (ජුනි 20 - 24 දක්වා) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සි...

එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා රුසියානු ගුවන් යානා නැවත රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බවය. කොළඹ සහ මොස්ක...

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශයකට අනුව මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව කියවේ. එම ප්‍රකාශකයාට අනුව දැනටමත් එම එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ...

සේවක අර්ථසාධක අරමුදල (EPF) හෙවත් ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි ‍වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා පවසයි. කොළඹ කොටස් වෙළෙඳපො...

යුක්රේනයේ ගැටුම් ඇවිලීමට පෙර ලෝකය තිබූ තත්වයට යළි ඵමිණෙනු ඇතැයි ඇතැයි විශ්වාස කරන අය නිවැරදි නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. “වත්මන් ගැටුම් සහගත තත්වයේ වෙනස්කම් ඉදිරි කාලයේදී ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවත් තත්වය සාමාන්‍ය අතට පත් වනු ඇති බවත් යෝජනා කිරීම වරදක්. සිය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...