ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් හට බාධා කිරීම හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් හතරදෙනකුද වන බවද වාර්තා වේ.අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...