දේශීය පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් සහ එම විරෝධතාකරුවන් අතර උනුසුම්කාරී තත්වයක් ඇතිවී ඇති බව වාර්තාවේ.

ඒ අනුව තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදා බල ඇණි කැඳවා ඇති බවද අප වාර්තාකරුවෝ පවසති. කෙසේ වුවද කලහකාරි ලෙස හැසිරුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More