ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් සහ එම විරෝධතාකරුවන් අතර උනුසුම්කාරී තත්වයක් ඇතිවී ඇති බව වාර්තාවේ.
ඒ අනුව තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදා බල ඇණි කැඳවා ඇති බවද අප වාර්තාකරුවෝ පවසති. කෙසේ වුවද කලහකාරි ලෙස හැසිරුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...