දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍යය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යවමින් සඳහන් කරන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ යම් නිලධාරින් පිරිසක් වෛද්‍යය මොහොමඩ් සාෆි මහතාට පක්ෂග්‍රාහිව විනය ක්‍රියා මාර්ග අවුල් කරන බවයි. ඊට අමතරව එසේ විනය ක්‍රියාමාර්ග අවුල් කිරීම මගින් චූදිතයාට හිඟ වැටුප් ගෙවීමට අමතරව විනය බලධාරින්ට පරිත්‍යාග කිරීම මගින් විනය පරීක්ෂණ වලට බාධා එල්ල කිරීම පිළිබඳවද එම ලිපිය මගින් චෝදනා එල්ල කර ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...