සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකුගේ ප්‍රකාශයකට අනුව මෙරට ඉතිරි වී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් සහල් තොගයක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව කියවේ.
එම ප්‍රකාශකයාට අනුව දැනටමත් එම එන්නත් තොගය භාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇත.
කෙසේ වුවද මෙම එන්නත් තොගය තවත් මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතව ඇති බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...