දේශීය පුවත්

ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වලින් තහවුරු වන්නේ යැයි සමගි ජන බලවේගය පවසයි.

ඒ අනුව පෝලිම් වල සිටියදී මිය ගිය අයට වන්දි මුදලක් රජයෙන් ගෙවන ලෙස ඉල්ලා සිටින බවද සමගි ජන බලවේගය පවසයි.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ පිරිසට වන්දි ගෙවීමක් නොකළහොත් ජගත් මානව හිමිකම් කමිටුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More