දේශීය පුවත්

ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වලින් තහවුරු වන්නේ යැයි සමගි ජන බලවේගය පවසයි.

ඒ අනුව පෝලිම් වල සිටියදී මිය ගිය අයට වන්දි මුදලක් රජයෙන් ගෙවන ලෙස ඉල්ලා සිටින බවද සමගි ජන බලවේගය පවසයි.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ පිරිසට වන්දි ගෙවීමක් නොකළහොත් ජගත් මානව හිමිකම් කමිටුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More