දේශීය පුවත්

ගාල්ලේදී මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍යය හමුවක් අමතමින්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ මේ වන විට රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී ඇති බවයි.

“පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වෙනුවෙන් මේ වනවිට සාර්ථක ලෙස පිළියම් ලබා දීමට එතුමාට හැකියාව ලැබී තිබෙනවා.එනිසා කලබල නොවී ඉවසා සිටියහොත් ඉතිරි ප්‍රශ්න විසඳීමට හැකියාව තිබෙනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය ලබා ගැනීමටත් මෙරට ආර්ථික සුරක්ෂිතතාව හා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර තිබෙනවා.එම වැඩ කටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවද මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්විය යුතුයි.” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

 



One thought on “අගමැති තුමා රටේ ප්‍රශ්න බොහොමයක් විසඳා අවසන්- එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන”

  1. Please don’t talk nonsense. He is like a spokesman from the weather bureau. All what he has been doing is telling the people that the situation is going to be worst in time. Not providing solutions.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More