අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක් වෙමින් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ 2021 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541ක්ද, 2022 දී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418 ක්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 1460ක්ද ණය වී ඇති බවය. එහ...
කාටූන් ශිල්පීන් යනු සිදුවන දේශපාලන සිදුවීම් ඉතාමත් උපහාසාත්මකව නැවත ප්‍රතිනිර්මානය කරන පිරිසකි. ඔවුන්ගේ දේශපාලන කියවීම් බොහෝ විට අනාගතය පවා විනිවිද දකින්නේය. මෙම අපූරු කාටූනයද එවැන්නක් සනිටුහන් කරන හෙයින් මෙලෙස පල කරමු.
අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් සතුටින් සිටින මෙම පින්තූරයේ අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකිය. කෙසේ වුවද රට මුහුණ දී සිටින ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවේදී රටේ ප්‍රධාන පුරවැසියන් දෙපළ හැසිරෙන්නේ නැව ගිලුනත් බෑන්ඩ් චූන් ආකාරයෙන්...දවසේ පින්තූරය- නැව ගිලුනත් බෑන්ඩ් චූන්
July 5, 2022 2:23 pm
මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා ඇති අතර, 2010 අංක 17 දරණ පනත යටතේ ශ...
අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(05) දිනයේ පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාස හයක් තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන නිසා නිසා තමන් ඊට සහාය දෙන බවයි. ඒ වෙනුවෙන් අනුර ...
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුව අද (ජුලි 5) පෙරවරු 10.00 ට රැස්වී තිබිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටියේය. ...
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රදේශයේ හයිලන්ඩ් පාර්ක් හි පැවති නිදහස් දින පෙළපාලියකට නනාඳුන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් උපුටා දක්වමින් අමෙරිකාවේ ප්‍රාදේශීය මාධ්‍ය ඊයේ(04) වාර්තා කළේය. චිකාගෝ...
විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇතැයි ද ඇමැතිවරයා කැබිනට් හමුවේදී පවසා ඇතැයි ද වාර්තාවේ. ඉන්ධන ගෙන්වීම සම...
යුක්‍රේන හමුදාවේ අවසන් බලකොටුව පිහිටා තිබූ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවට (LPR) අයත් ප්‍රදේශයෙන්ද පලවා හැරිය බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා පසුගිය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය. රුසියානු ආරක්ෂක හමුදාව ඒම ප්‍රදේශය මුදවා ගත් පුවත ජනාධිපති ව්ලැඩිමී...
රත්නපුර මහධිකරණයෙන් ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට විවෘත වරෙන්තු ලැබ සිටි අධිකරණය මගහැර සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මාධ්...
මේ වන විට සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වන පුවතක් මගින් කියවෙන්නේ අප රටේ දේශපාලනයට සම්බන්ධ, සමාජයේ කැපී පෙනෙන, මීළඟ දේශපාලන නායකත්වයට කුරුමානම් අල්ලන පුද්ගල චරිත බොහොමයක් විවිධ නීති විරෝධී ක්‍රම ඔස්සේ උපයා ගන්නා ලද ධනය බටහිර රටවල විවිධ සමාගම් ගොඩ නගා ඒවායෙහි තැන්පත් කර ඇති බවයි. අප විසි...
පාලනය කළ නොහැකි වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය දින තුනකට ආසන්න කාලයක් අකර්මන්‍යය පැවතුණු අතර ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය පාඨකයාගෙන් සමාව අයැද සිටී.
අමාත්‍ය විමලවීර දිසානායක මහතා හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කරනු ලැබුවේ මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ සමහරුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජප...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මගින් මෙම යෝජනාව ...
අවුරුදු 76 පමණ ආයු වළඳා මෙලොවින් සමුගත් ගෝමින් දයාසිරි මැතිතුමාගේ දේහය 2022/07/2(හෙට) පෙරවරු 8:00සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. එදින සවස 5:00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව ඇත. 1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත එක් පළාතක් බවට පත් කරලිය. ඉන...
නැවත සියලු පක්ෂ නායකයින් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්නැයි දන්වමින් මහානායක ස්වාමීන්වහන්සේලාගේ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපති වෙත යොමු කර තිබේ. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයින් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනා...
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසුවේ ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිදුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්Ȁ...
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි මහතා වෙත රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කර ඇති අතර විශේෂයෙන් ඉන්ධන සම්බන්ධයෙන් ඇති තීරණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බව විදෙස් කටයුතු අමාත් ...
ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කවුරු බලයේ සිටියත් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන මාතෘකාව ඔස්සේ ඊයේ(30) පැවැති රැස්වීමකදි ජාතික සංවිධාන සැකසූ හැට එක් වැදෑරුම් වැඩපිළිවෙල කථානයක මහින්ද අබේවර්ධන මහතා වෙත පිළිගන්වන්වන ලදී. එහිදී පිළිගැනීමේ කතාව කරමින් ජාතික සංවිධාන එකමුතුවේ ...
මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ඊයේ(30) දිනයේ දී කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසී කළ සාකච්ඡාවක් අතර තුර අදාල සංවිධානයට එරෙහිව ලංකාව පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව එම නියෝජිතයන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ. මත භේදයට ත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...