ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කවුරු බලයේ සිටියත් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන මාතෘකාව ඔස්සේ ඊයේ(30) පැවැති රැස්වීමකදි ජාතික සංවිධාන සැකසූ හැට එක් වැදෑරුම් වැඩපිළිවෙල කථානයක මහින්ද අබේවර්ධන මහතා වෙත පිළිගන්වන්වන ලදී.
එහිදී පිළිගැනීමේ කතාව කරමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ හැට එක් වැදෑරුම් වැඩ පිළිවෙල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බූදයට විසදුම් ලෙස ඉදිරිපත් කරන මෙම ලියවිල්ල ඇතිවී තිබෙන රික්තය පියමංකිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
අද ඇතිවී තිබෙන මෙම අර්බූදය කුමන පුද්ගලයා බලයේ සිටියත් මුහුණ දීමට සිදුවන තත්වයක් වන බැවින් අර්බූදය පියමං කිරීම සඳහා වන මෙම ලියවිල්ලට ඕනෑම අයෙකුට යෝජනා චෝඩනා ගෙන ආ හැකි බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...