අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් සතුටින් සිටින මෙම පින්තූරයේ අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකිය. කෙසේ වුවද රට මුහුණ දී සිටින ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවේදී රටේ ප්‍රධාන පුරවැසියන් දෙපළ හැසිරෙන්නේ නැව ගිලුනත් බෑන්ඩ් චූන් ආකාරයෙන් යැයි මෙම පින්තූරය අප වෙත එවා තිබූ ලංකා ලීඩ් පාඨකයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...