විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇතැයි ද ඇමැතිවරයා කැබිනට් හමුවේදී පවසා ඇතැයි ද වාර්තාවේ.
ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (05)ප්‍රකාශයක් කරන බවද ඇමැති විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයිද රජයට අම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...