රත්නපුර මහධිකරණයෙන් ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට විවෘත වරෙන්තු ලැබ සිටි අධිකරණය මගහැර සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මාධ්‍යය වෙත පැවසීය.
අත් අඩංගුවට පත් වූ පුද්ගලයා රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි
රත්නපුර මහධිකරණයේ විභාග වන අදාල ස්ති‍්‍ර දුෂණ නඩුවේ ප‍්‍රධාන සැකකරු වන මෙම පුද්ගලයා අධිකරණය මග හැරමින් මාස 2 ට අධික කාලයක් අරගල භූමියේ සැඟව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...