දේශීය පුවත්

අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක් වෙමින් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ 2021 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541ක්ද, 2022 දී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418 ක්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 1460ක්ද ණය වී ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙතරම් විශාල ණය කන්දරාවක් ගෙවීමට කිසිම දිනයක ගුවන් යානයක නොගිය පුරවැසියන්ටද සිදුවී ඇති බව අවධාරණය කළේය. ඒ අනුව රාජ්‍යය ව්‍යවසායන් දිගින් දිගටම පාඩු ලබද්දී සාමාන්‍යය පුරවැසියන් වන්දි ගෙවනු ලබන බවද  අග්‍රාමාත්‍යයවරයා අවධාරණය කළේය. මේවා ජාතික සම්පත් ලෙස හැඳින්වීම කරනු ලබන බවත් මේවා ජාතික සම්පත් නම් ජාතියට බරක් විය යුතු නැති බවද අවධාරණය කළ ඒ මහතා මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා බවද පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More