මේ වන විට සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වන පුවතක් මගින් කියවෙන්නේ අප රටේ දේශපාලනයට සම්බන්ධ, සමාජයේ කැපී පෙනෙන, මීළඟ දේශපාලන නායකත්වයට කුරුමානම් අල්ලන පුද්ගල චරිත බොහොමයක් විවිධ නීති විරෝධී ක්‍රම ඔස්සේ උපයා ගන්නා ලද ධනය බටහිර රටවල විවිධ සමාගම් ගොඩ නගා ඒවායෙහි තැන්පත් කර ඇති බවයි. අප විසින් එම තොරතුර සම්බන්ධයෙන් කළ සොයා බැලීමට අනුව චෝදනා එල්ල වන සියළුම පුද්ගලයන්ගේ නම් ගම් සහ අත්සන් සහිතව ඒවා ඉදිරිපත් කිරීමට එම ලිපිය සකස් කිරීමට මූලික වූ පාර්ශව කටයුතු කර ඇති බවයි.
සමාජ ජාල පරිශීලකයන් අතර හුවමාරු වන එම ලිපිය …..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...