දේශීය පුවත්

අවුරුදු 76 පමණ ආයු වළඳා මෙලොවින් සමුගත් ගෝමින් දයාසිරි මැතිතුමාගේ දේහය 2022/07/2(හෙට) පෙරවරු 8:00සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. එදින සවස 5:00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව ඇත.

1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත එක් පළාතක් බවට පත් කරලිය.

ඉන් අවුරුදු 19ට පසු දේශප්‍රේමී බලවේග සහ දේශප්‍රේමී ජේෂ්ඨ නීතිඥවරුන් 3 දෙනෙකු සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන ලදි. ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. එල් ගුණසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ එල් සිල්වා, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි යන මහත්වරුන්ය.

ඒ බෙදුම්වාදී බල උවමනාව වෙනුවෙන් එකතු කරන ලද පළාත් නැවත වෙන් කර දීම සඳහා ය.

මේ සාමූහික ඡායාරූපය 2006/10/16 දින පළාත් දෙකක් ලෙස පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුව ලබා දුන් ලබා දුන් දින දවසේය.

ඒ ඓතිහාසික කර්තව්‍යය වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමී ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි මැතිතුමනි ඔබට නිවන් සුව!!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More